ඕක බොරුපනට ඇවිත් අපිට අතට අත දීල කිව්වේ මොනවාද
චන්දෙන් පස්සේ දෙක්කෙවත් නැ:no:
කොල්ලොන්ට ජිම් එකක් දාල දෙනවා කියල මනාප ටික අරන් මාරු උන :angry::angry:
හැබැයි මිනිහ ලස්සන කෙල්ලෝ දෙතුන් දෙනෙකුට නම් ජොබ් අරන් දීල තිබුන:P:P චන්දෙට මහන්සි උන උන්ට හුලං:dull:
ලක්සිරි පුර තිබ්බ කාර්යාලේ කොහෙද දන්නෙත් නැ...