ආදරය කරන අවධියේ පණ දෙන්න හදන කොල්ලෝ ආදරය නිමාවූ පසුව ඒ ගැහැණු දැරිවිය තමන්ව විශ්වාස කොට කී දේවල්, කළ දේවල් යොදාගෙන පහර ගැසීම ඉතා නින්දිත ක්‍රියාවකි. ඒ වගේ ම ආදර සබධතාවයක් නිමාවූ පසුව තමන්ට හදවතින් ආදරය කරපු කොල්ලාගේ දුර්වලතැන් යොදාගනිමින් පහර ගැසීමද නින්දිතය. එය සැබෑ ආදරය නොවන්නා සේම ආදරය කියන...