1. 0716aravinda

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

    ඔන්න එකට ඉවර කරනවා කියලා කීව හින්ද අන්තිම පෙය බාගේ සෙට් වෙන්න ආවා කවුදෝ කවුදෝ ඉන්නේ
  2. 0716aravinda

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

    මචෝ මට මේ සින්දුවත් දීපන්zකෝ Tujhe bhula dia සින්දුව anjana anjani එකේ මම ආසම සිදුවක් උබල හැමෝමවම එකතු කර ගන්නවා jayen jaya!!!!!
  3. 0716aravinda

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

    මචා මට දීපන්z Mit Jaaye Gham (Anushka Manchanda) සින්දුව. මේ සින්දුවට් එකතු කර ගන්නවා එලකිරි එක අහ අහ ඉන්න, අහ අහ රෙප්ලයි දාන හැම් ඉබ්බෙක්වම... බොලාට ජයෙන් ජය වේවා!!!!!!!
  4. 0716aravinda

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

    ජයෙන් ජය නගේ...
  5. 0716aravinda

    First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

    අඩෝ සචියො උබ එල කොල්ලෙක් බන්.. මම හිතන විදිහට මේ මම දාන දෙවෙනි එක එල කිරි කියලා... දෙපාරක් නෙමෙයි බන් 100පාරක් කීවත් මදි බන් උබ එලම එල කොල්ලෙක්.... ආඩම්බරයි මචන් ලොවෙත් ආඩම්බරයි රෙප් දුන්නා එදා රෙප් ඉවර වෙලාද කොහෙදො තිබ්බේ මගෙන් 7ක්
  6. 0716aravinda

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

    නැති උනාට අහගෙන ඉන්නේ......................... තැන්කූ ලොක්කා
  7. 0716aravinda

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

    ඔන්න මේකටත් ඔලුව දාල යන්න ආවා
  8. 0716aravinda

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඉහි ඉහි ඉහි ඉහි
  9. 0716aravinda

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    සුභ ගමන් රීපොස්ට් කොලුවො උබට පරිස්සමින් පලයන්z
  10. 0716aravinda

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මචන්zලා මම දැනට කැපෙනවා. පොඩි එඩිට් වැඩ වගයක් හෑව් කැපුනට රෙඩියෝව අහන් ඉන්නේ. ටටා බායි මචන්zලා රෑට සෙට් වෙමූ සස්ලිටා කියන විදිහට ඉදපල්ලා දඩ වැඩ නොකර :yes::yes::yes::yes: දිලෝ ලෙසටම කරනව රේඩියෝව මගේ සින්දුවත් වෙලාවක් සෙට් උනහම දීපන්z.ඕ.කේ. බායි
  11. 0716aravinda

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    බනීටත් 700ට තව ටිකයි
  12. 0716aravinda

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    වටීනා තොරතුරු ටිකක් දැන ගත්තා
  13. 0716aravinda

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    සුභ පැතුම් අන්ජුවා!!!!!!!!!! මම ඊයේ ගැහුවා හික්z
  14. 0716aravinda

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    දාපන් 5ක් මචන් same here :yes::yes::yes:
  15. 0716aravinda

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මොකෝ උනේ කියහම්කො බොල ඔලුවෙ අත ගහන් ඉන්නේ.. අර කෙල්ල බෑ කීවද??
  16. 0716aravinda

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එකනේ බන් කියන්නේ.. පිස්සුම හැදෙයි බන් කොල්ලො විකාරෙන් පාරවල් වල යාවි

    No contents