සියලුම ජාති ආගම් මුල් කරගත් පක්ෂ තහනම් කල යුතුයි,
ද්‍රවිඩ සංධානය,
සිහළ උරුමය,
මුස්ලිම් කොන්ග්‍රසය
පලාත් සභා චන්දයකදී නාම යෝජනා ලයිස්තුව සම්මත වීමටනම් පලාතේ ජණගහන අනුපාතයට සමානුපාතිකව චන්ද ලයිස්තුව සකස් විය යුතුයි.
මහ මැතිවරණයකදී එය සමස්ත රටේම ජණගහන අනුපාතයට සමානුපාතික විය යුතුයි.
ආගම් අනුව...