1. TommyJ

    3rd shy or NDT?

    NO Never NDT. You will get a diploma but will never get a good Job with higher salaries. What a waste of time. I have experience. Get a Science degree from Colombo Pera or Japura. It is better than NDT.
  2. TommyJ

    Celebrity suicide

    GON THARKA epa bn. Agamata dahamata nemburu unanam ehema wenne na. Owa daraganna upades lebenawa. Methanadi wenne Agama amathaka wela. Un ge ekama aagama FB. 1st Place wenne agame swabhawaya nisa. Sampoora nidahasa aagame thiyana nisa godak un thamanta ona widiyata jeewath wenne. Eth Christian...
  3. TommyJ

    බෙට්ට බාන්න නියම ක්‍රම

    Toilet papers walin vahala waadi weyan
  4. TommyJ

    Hodama Tab eka

    Dont buy ANDROID tabs. But a windows tab. Android has 0 Productivity comparing to Windows convertable tab.
  5. TommyJ

    බුදම්මෝ පරිස්සමෙන් බයික් පැදපල්ලා සින්හ&

    මමත් බයික් පදින්න මාරම බයයි බන්. කොන්ට්‍රෝල් නෑ. ඒත් මම දන්නව හොඳට ට්‍රේල් බයික් පදින උන් රෑට ගමනක් යන්න බයයි තනියම. මට දැන් හිතාගන්න බැරි උඹ කියන ඇට දෙකේ සම්බන්ධෙ බයික් වලට. උඹල වගේ හීන මානෙ තියන උන් නිසා තමයි මේ වගේ මරණ වෙන්නෙ.
  6. TommyJ

    ආගම්

    මෙන්න ඇත්ත
  7. TommyJ

    ආගම්

    *මිනිසා සිවිලයිස් වීමත් සමඟ ආගම් වැළඳ ගත්හ උඹේ මාක්ස්වාදෙ ගහගනින් පු*"
  8. TommyJ

    RIP GitHub?

    රැල්ලට පැෂන් එකට RIP කියන්න එපා බන්. MICROSOFT නැත්තන් Computer කියන Subject එක අද දන්නෙ එක්කො ප්‍රෝග්‍රැමර්ස්ල නැත්තම් බරට සල්ලි තියන මැක් ගන්න පුළුවන් සල්ලි කාරයො විතරයි.
  9. TommyJ

    uber anathayo

    Pick me wala nam complain eka daka sathiyen respond kala
  10. TommyJ

    මගේ_අලුත්_ලැප

    INSPIRON is not worth for 150500 BTW Congrats
  11. TommyJ

    ක්‍රිකට් පිටිය

    ඔහොම නීති වෙනස් කරන්න උනොත් ක්‍රිකට් ඉතුරු වෙන්නෙ නෑ. හරිනම් සම්මත පිටියේ ප්‍රමාණයකුත් තියෙන්න ඕනෙ. ඉන්දියන් කාරයො Flat පිච් එකක් චූටි Ground එකක්මැ මැද්දදට දාගෙන 200 ඒව ගහනව.
  12. TommyJ

    WTF INDIA

    v=Q6M255BZ0HU&t= :rofl: Video is unplayable. https://www.youtube.com/watch?v=Q6M255BZ0HU&t=
  13. TommyJ

    Test your personality :)

    I am Advocate rarest. All the things are true
  14. TommyJ

    Companies wala benefits

    Sierra construction neda. :D
  15. TommyJ

    urvashi rautela super sexy....

    Top left image - Silicon bags spotted
  16. TommyJ

    කෙල්ලෙක්ට ඉහළට යන්න ඕනි නම් ඇඳුම් ගළවන්න&#3512

    හරියට ඉගෙනගත්තෙ නැත්තම්
  17. TommyJ

    කෙල්ලෙක්ට ඉහළට යන්න ඕනි නම් ඇඳුම් ගළවන්න&#3512

    ඕව ජොබ් සයිඩ් එකෙන් විතරනෙ බං. Acedamic වලින් ගොඩ යන කෙල්ලො තමන්ගෙ පාඩුවෙ අන්තිමට බොස් කෙනෙක් වෙලාම තමයි ජොබක් පටන්ගන්නෙ.
  18. TommyJ

    Wife මගෙන් divorce වෙන්න යන්නෙ, අයියෝ මොනා හරි කියපල&#3530

    කරල තියන වැඩේනම් වැරදියි. ඒත් ඕක Android වල Multiple User Feature එකෙන් වෙනම Account එකක් හදල කරන්න තිබ්බ. තමන් Chat කරන වෙලාවට විතරක් අර අනිත් යූසර්ගෙන් ලොග් වෙනව. හැබැයි වනම Viber Account එකකින්. දැන් ඉතින් අස්පය ගිහින් ඉවරයි. ඕක ටික කාලයක් යද්දී තරහ නිවෙයි. එතකම් දිගටම Promise වෙවී ඉන්න. හොඳ...

    No contents