මේ පාඨය සදහන් වෙන්නෙ මජ්ඣිම නිකායෙ ගණක-මොග්ගල්ලාන සූත්‍රයෙ. මෙතනදි අරමුණ වෙන්නෙ රස තෘෂ්ණාව ප්‍රාහණය කිරීම.
මෙතනදි 'පිණ්ඩපාතය' කියලා කිව්වට ගිහියන්ටත් මේක කිසි වෙනසක් නැතිව අදාල වෙනවා..වඩා වැදගත් වෙන්නෙ මේ ආහාරය හුදෙක් මාගේ යැපීම සඳහාය. කියන ධර්මය. මේකෙන් කාමඡන්ද නීවරණය නැතිවීම...