1. Ithika mithika

    එළකිරි භූත කොටුව.........

    එල එල තව දාපන් මචන්.. රොබොට් අය්යා දැක්කෙත් නෑ කාලෙකින්..
  2. Ithika mithika

    croton කොළ_කන්න_එපා

    බම්ප්
  3. Ithika mithika

    Hutch eke interview giya

    ඔපිස් වල ගෑනුන්ගෙ පඩ ෂෝ ගැන නම් ඉතින් කියල වැඩක් නෑ මචන්. ඔය ඉන්ටවීව් වලදි නම් ගොඩක් ඔයවගේ බොරැ මවාපෑම් වෙනව, දැන් ඉතින් උන දේ උනා සමහරවිට ඇතුලෙ එකෙක්ගෙ එකෙක් අරගෙනත් ඇති. හැබැයි මචන් මට හොදටම ෂුවර් උඹේ වචනවල ගැම්මෙන්ම උඹ ජීවිතේ ගොඩ දාගන්නවා.. ඉන්ටවීව් ෆේල් කියල ජීවිතේ ෆේල් කරගන්න ඕන නෑනෙ මචං...
  4. Ithika mithika

    කරුමෙ ගෙවනවා

    යාලුවා උඹ පට්ට රිනාත්මක (negative) පොරක්. මුලින්ම කරන්න තියෙන්නෙ නෑ, බෑ දෙක හිතෙන් අයින් කරන එක. අනික් උන්ට තියෙන දේවල් දිහා බලන් දුක් වෙන එක දෙවනුව නවත්තපන්. කොලයක් අරන් ලියපන් උබට තියෙන දේවල්. අඩුගානෙ උබට ජොබක් වත් තියෙනවනේ ඒක ගැන හිතල සතුටු වෙයන්. අද කාලෙ ඩිග්රි කරල ජොබ් නැති කොල්ලො කෙල්ලො...
  5. Ithika mithika

    Degree එකක් පටන් ගන්න

    මචන් ඉගෙන ගන්න වයස බලන්න එපා, මැරෙනකම් ඉගෙන ගන්න දේවල් තියෙනවා, ඩිග්රිය ගැන කිව්වොත් 24 කියන්නෙ හොදම වයසක්, පටන් ගනින් 28 න් ඉවර කරන්න හිතා ගනින්, ඔයිට වඩා වයස පොරවල් ඉගෙන ගන්නවා , වයස අදාලම නෑ, ජයවේවා!!!

    No contents