croton කොළ_කන්න_එපා

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    පව් බං ලංකාවේ මිනිස්සු.පුදුම කරුමයක් කරලා තියෙනවා මේ වගේ රටක ඉපදෙන්න.:(:(

    JZ9l0fj.png


     
    • Like
    Reactions: Fake Hakker

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    Oya thanathuru karana un rate minissunwa wihiluwakata aragena.wena rataka nam okawa oka kiwwa anith dawase gedara yawala.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඔය මගුල් ජරාව කන්නෙ නැතුව ලංකාවෛි තියන ගුණ මැල්ලුමි කොල ටික කැවනමි හරිනෙ.

    ගොටු කොළ
    මුකුණුවැන්නා
    කංකුං
    තව කොචිචර තියනවද.
    සිංහල ඖ‍ෙශධ පලැටි වර්ග ගුණයි.


    කොර්ටන් (Croton)


    :no::no:

    Poisonous House Plants


    All parts -- leaves, stems, flowers and roots -- of the croton plant are poisonous are poisons to people, pets -- including dogs and cats -- and children.


    https://www.google.lk/search?q=crot...Ewiox4L7w_HRAhXJp48KHY1mD4wQ_AUIBSgA&dpr=1.25



    PL01301lg.jpg



    100_1115.jpg



    බුදු අමිමෙි මෙිවා අපෙ ගෙදර ඉස්සර වවලා තිබුනා.සත්තුන්ටත් හොද නැහැ මෙිවා.මෙිවා කනවද බං.:shocked:
    කවුද බං මෙික කන්න කිවිව ප%&.:angry:
    දෙයක් හරියට හොයාගෙන ඇත්තක් කියලා දෙන්නෙ නැත්තමි නොමග යවන එක පවක්. අන්තර්ජාල ගැන දන්නෙ නැති ඉංග්‍රිසි හෝ දැනුම නැති අයට දෙවියන්ගෙම පිහිටයි.:sorry:


     
    Last edited: