මහින්දට කඩේ යාමයි රටට ආදරේ කිරීමයි කොහොමද ඔියි සමාන කරන්නෙ? පොඩ්ඩක් පැහැදිලි කරපන් බලන්න?
මහින්දට විරැද්ධව චන්දෙ දුන්න උන් රටට ආදරේද නැද්ද මන් දන්නෙ නැහැ. හැබැයි රටට අාදරෙයි කියල වැරදි කෙනාට චන්දෙ දුන්නහාම ඉතින් රටට කෙල වෙද්දි චන්දෙ දීපු උන්ටත් නරක නාමෙ එනවා.
දැන් එතාකොට උඹ කියන්නෙ මහින්දට...