ඔන්න මගෙන්..............
1) දෝෂයේ ලක්ෂණ මොනවාද?
A/C එකේ කූල් එක නැතිඋනා...
2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?
A/C condenser එකට කෙල වීම... ඒ කියන්නෙ ෆින් එහෙම ඇද වෙලා ඇතුල බ්ලොක් වීම
3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.
අලුත් කන්ඩෙන්සර් එකක් දැමීම.. (ඔරිජිනල් නෙමේ.. තායිලන්ඩ්...