උඹ ඔය කියන විදියට සිදුහත් කුමාරයත් වැදගත් විදියට රස්සාවක් කරගෙන ලමයි තුන් හතර දෙනෙක් හදාගෙන හිටියනම් සින්හලුන් තාම ගස් ගල් වලට වඳිනව. මම සමාන කරනව නෙමෙයි. ඒත් වෙනස් විදියට හිතන පතන වැඩකරන මිනිස්සු නිසා තමයි ලෝකෙ අලුත් දේවල් බිහිවෙන්නෙ. අනික ඔය දරු පවුල් කාරයොන්ට වඩා තනිකඩ මනුස්සයෙක්ට තමන්ගෙ...