1. prageeth119lk

    -: I'm the Last :-

    ජබුක්:rofl: :dull:
  2. prageeth119lk

    Ayeth Punthi Kaaleta...

    එදා කියලා ගියා නම් අද ඔවා මතක් කර කර හිනා වෙන්න ඉඩක් ලැබෙන්නෙ නැ:):rofl: පෝර්ටෙලෝ කීයන්නෙ ඒ දවස් වල තිබුන රසම:love: ඒවගෙම ලාබම් බීම ජාතිය:rofl: රුපියල් 10යිද කොහෙද:P
  3. prageeth119lk

    SLT_එකට_විරුද්ධව_එකතු_වෙමු

    එල වැඩක් මේ පාර වත් මොකක් හරි කරගන්න ලැබුනොත් හොදයි:) මගෙ මේ ටිකෙ වැඩිය ගෙද්‍ර හිටියෙත් නැ එත් දැනටමත් 7gb පැනල:dull:දවස් 20ක් විතර යන කොට මේ මාසෙත් ලිමිට් වෙයි:frown:
  4. prageeth119lk

    Mega Bite

    බාබා :oo:
  5. prageeth119lk

    සිව් පුද්ගල ඝාතනය

    එහෙමද අනෙ මංද බන් එක එකා එක එක විදියට කියනවා:dull:අනිවා ඔය ඔක්කොම එකයි බන්,මිනිස්සුන්ට නරකක් කලා මිසක් හොදක් නම් කලෙ නැ:frown:උදව් කරන්න ගියොත් අරුං එකෙග්ගෙ අතින් ශොට් එක ලැබෙන්නෙ කලින් පෝලිස් කාරයො ලෙඩක් අදිනවා:( මහමෝදර එහෙම දෙයක් උනාද:shocked: යකො මම ඒ කිට්ටුව ඉදලත් මෙලො දෙයක් දන්නෙ නැ නෙ:nerd:
  6. prageeth119lk

    මැක්සා.ෆන්.එකක්!!

    කම්මැලි බන් ඔවා කරන්න:dull: අනිත් එක මගෙ දැන් තියෙන ඇගනිසා මට ඒ තරම් හානියක් නැ:) අවුලකට තියෙන්නෙ ටිකක් පොඩි එවුන් වගෙ නිසා:oo:
  7. prageeth119lk

    Ayeth Punthi Kaaleta...

    ඉස්සර හැංගි මුත්තා හැංගියෝ නොපෙන තැනක හැංගියො කරන්න ඟිල්ලා සමහර දවස් වලට සෙල්ලම් කර කර ඉන්න අතරෙ මතක් වෙනවා අම්මලා නැදැ ගෙවල් වල යන්න ලැස්ති වෙන්න කිව්ව එවා:frown: ඉතිං සෙල්ලම් කරන අනිත් අයට් හොරා මම යනවා :sorry: සම්හර දව්සට මම හොයන්න ඉන්න වෙලාවට අරුං හැගිලා ඒත් හොයන්න මම නැ :(පැය ගානකට පස්සෙ...
  8. prageeth119lk

    මැක්සා.ෆන්.එකක්!!

    හ්ම්ම්:( සෙල්ලම් කරන එකත් නැවැත්තුවා බං:dull:
  9. prageeth119lk

    කුරුලෑ වලින් බේරෙන රහස.....

    :lol:එකපාරට පිංතුරෙ දැක්ක ගමන් හිතුවෙ ඇත්තටම වෙදෙක්ගෙ වැඩක් කියලා:rofl:
  10. prageeth119lk

    සිව් පුද්ගල ඝාතනය

    ඇයි යකො එතකොට අපි උතුරෙද:frown: එල එල දිගටම කරන් පල හැබැයි අන්තිමට ත්‍රෙඩ් එක ආයෙ මුල ඉදලා කියවලා බලපන් කවුද බයිට් කලෙ කවුද බයිට් උනෙ කියලා:P
  11. prageeth119lk

    Ayeth Punthi Kaaleta...

    ත්‍රෙඩ් එකෙන් බාගයක් විතර බැලුවා:shocked: නිකන් මමත් පොඩි කාලෙට ගියා වගෙ දැනෙන්නෙ:) අහ්හ් යන්න දෙයක් නැ මම තාම ඉන්නෙ එහෙ:rofl: අපෙ පැත්තෙ සෙල්ලම් කරන විදිය සහ මේකෙ ගොඩක් අය කියල තියෙන විදිය වෙනස් :oo: හැංගි මුත්ත කරද්දි මම ගනන් කරන්නෙ නම් 10 20 30 40 50 70 90 100 කියලා :P ජයවේවා
  12. prageeth119lk

    මැක්සා.ෆන්.එකක්!!

    පට්ට බන්:lol:
  13. prageeth119lk

    ~~පිරිමින්ටම පමනයි~~

    නිකන් දෙනවා නම් දෙමල පත්තරෙ උනත් මොකද:rofl: හැම පොතම වගෙ බලපු එකෙ ඔන්න ඕකත් දිපන් බලන්න:)
  14. prageeth119lk

    සිව් පුද්ගල ඝාතනය

    මේක නම් පවුද්ගලික තරහක් නිසා කිව්ව එක්කද කොහෙද :P කොහෙත් එකයි බන්:dull: මෙක නම් පොලිසියෙන් කරපු එකක් වෙන්න ඔනෙ:rolleyes: උන්ට කවුරු හරි මරන්න ඔනෙ නම් බය නැතිව කෙලින්ම් ඇවිල්ලා කපලා කොටලා යනවා:sorry: මොකද කලින් වෙච්ච හැම ගාතනයක්ම උනෙ එලිපිට් මහදවාලෙ :oo:
  15. prageeth119lk

    මරු අශාව:P

    මරු අශාව:P
  16. prageeth119lk

    ඉතින්න පන්න ගන්නෙ නැතිව ඉදපන්:rofl: එපා වෙනවා බන් මේ ටිකෙ ගෙදර හිටියෙත් නැ එත් දැනටමත් 6ගීබී...

    ඉතින්න පන්න ගන්නෙ නැතිව ඉදපන්:rofl: එපා වෙනවා බන් මේ ටිකෙ ගෙදර හිටියෙත් නැ එත් දැනටමත් 6ගීබී ඉවරයි:dull:
  17. prageeth119lk

    -: I'm the Last :-

    :dull:
  18. prageeth119lk

    SL Beauty Queen

    මටත් පී ඇම් එකක් දාපන්:nerd: ජාතියෙ කිරි මවම තමයි:P මොනා උනත් පව් හැබැයි:dull:

    No contents