බෞද්ධ විරෝධී ආණ්ඩුවේ කුහක කම
මේ ආණ්ඩුව මිෂනාරි අන්තවාදීන්ගෙන් පාලනය වන ආණ්ඩුවක්. බිලි පූජා වලට නීති නොදමන මේ ආණ්ඩුව බෞද්ධ වැඩසටහන් ක්රමාණුකූලව අඩපණ කරමින් බෞද්ධ චින්තනය මොට කරන්න සැලසුම් කරන බවක් පේන්නෙ. දානය කියන්නෙ දෙනකෙනාටත් ලබන කෙනාටත් පිං අයිති වන දෙයක් විදියටයි බුදු දහමේ සඳහන් වෙන්නෙ. ඒ...