බෞද්ධ විරෝධී ආණ්ඩුවේ කුහක කම

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    බෞද්ධ විරෝධී ආණ්ඩුවේ කුහක කම

    මේ ආණ්ඩුව මිෂනාරි අන්තවාදීන්ගෙන් පාලනය වන ආණ්ඩුවක්. බිලි පූජා වලට නීති නොදමන මේ ආණ්ඩුව බෞද්ධ වැඩසටහන් ක්‍රමාණුකූලව අඩපණ කරමින් බෞද්ධ චින්තනය මොට කරන්න සැලසුම් කරන බවක් පේන්නෙ. දානය කියන්නෙ දෙනකෙනාටත් ලබන කෙනාටත් පිං අයිති වන දෙයක් විදියටයි බුදු දහමේ සඳහන් වෙන්නෙ. ඒ නිසයි දන්සල් ඇතිවෙලා තියෙන්නෙ. විශේෂම දේ , ඇමෙරිකාවේ හැලෝවින් වගේ ලංකාවෙ අපිට තියන එකම සැණකෙලිය මේක. මිෂණාරි ආණ්ඩුවට ඕනෙ ඒ තත්වය නැති කරල දාන්න. බෞද්ධ සැණකෙලියට මිනිසුන් ලැහැස්ති වෙන විදිය බලන් ඉන්න බැරි ආණ්ඩුව තමන්ගෙ කුහක කම ප්‍රදර්ශනය කරමින් යන අවස්තාවක් මේක. සයිවර් කඩ වල සල්ලි වලට කුණු ගිල්ලන එකට නීති නොසාදන මේ ආණ්ඩුවට නිකන් කන්න දෙන දන්සල් වලට නීති පැනවීම හාස්‍යජනකයි. දෙන්නෙ නිකන්නන් කන්නෙ නිකන්නම් වගකීම කන මිනිහා අතේ. ආණ්ඩුව මොකටද හොට දාන්නෙ. කුහක කම වෙන මොකවත් නෙමෙයි. තව දෙයක්. වෙසක් අලුත් අවුරුද්ද ලඟම දාන එකත් මේකෙම කොටසක්. මොකද මේ ගැටේ ගහපු එකා දන්නව අවුරුදු ලඟ වෙසක් තිබ්බොත් වෙසක් වලට සූදානම් වෙන්න මිනිස්සුන්ට බෑ කියල. මේක පැහැදිලි කුහක කම. තමන්ට නැත්තම් තියන උන් හැමෝටම නැති වෙන්න ඕනෙ කියන හැඟීම.
     
    • Like
    Reactions: shadow1

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,885
    17,941
    113
    සයිවර් කඩ වල සල්ලි වලට කුණු ගිල්ලන එකට නීති නොසාදන මේ ආණ්ඩුවට නිකන් කන්න දෙන දන්සල් වලට නීති පැනවීම හාස්‍යජනකයි. දෙන්නෙ නිකන්නන් කන්නෙ නිකන්නම් වගකීම කන මිනිහා අතේ. ආණ්ඩුව මොකටද හොට දාන්නෙ.

    Faggot before you continue your petty rant listen, restaurants are registered businesses. If someone gets food poisoning, worst case scenario if someone dies from food poisoning, the restaurant owner can be held responsible. They have license that they need to maintain a certain standard to retain. Dansals on the other hand are not registered, not licensed, which means that if someone gets food poisoning there's no one to take any responsibility. Doesn't matter if it's free. Food poisoning can literally kill people. And not to mention it's a real hassle when these dickheads knock on your door asking for money.

    Bitches like you constantly complain about how Sri Lanka does not have proper standards and laws, and when the government tries to implement them, all you do is whine. Go fuck yourself
     
    • Like
    Reactions: SL Hypocrite

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,046
    4,594

    true....in other countries you have to take a clearance as well. Remember the situation in ampara. although not related if we want to have clean food laws should be equal for all and food poisoning is a major problem
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මේ ආණ්ඩුව මිෂනාරි අන්තවාදීන්ගෙන් පාලනය වන ආණ්ඩුවක්. බිලි පූජා වලට නීති නොදමන මේ ආණ්ඩුව බෞද්ධ වැඩසටහන් ක්‍රමාණුකූලව අඩපණ කරමින් බෞද්ධ චින්තනය මොට කරන්න සැලසුම් කරන බවක් පේන්නෙ. දානය කියන්නෙ දෙනකෙනාටත් ලබන කෙනාටත් පිං අයිති වන දෙයක් විදියටයි බුදු දහමේ සඳහන් වෙන්නෙ. ඒ නිසයි දන්සල් ඇතිවෙලා තියෙන්නෙ. විශේෂම දේ , ඇමෙරිකාවේ හැලෝවින් වගේ ලංකාවෙ අපිට තියන එකම සැණකෙලිය මේක. මිෂණාරි ආණ්ඩුවට ඕනෙ ඒ තත්වය නැති කරල දාන්න. බෞද්ධ සැණකෙලියට මිනිසුන් ලැහැස්ති වෙන විදිය බලන් ඉන්න බැරි ආණ්ඩුව තමන්ගෙ කුහක කම ප්‍රදර්ශනය කරමින් යන අවස්තාවක් මේක. සයිවර් කඩ වල සල්ලි වලට කුණු ගිල්ලන එකට නීති නොසාදන මේ ආණ්ඩුවට නිකන් කන්න දෙන දන්සල් වලට නීති පැනවීම හාස්‍යජනකයි. දෙන්නෙ නිකන්නන් කන්නෙ නිකන්නම් වගකීම කන මිනිහා අතේ. ආණ්ඩුව මොකටද හොට දාන්නෙ. කුහක කම වෙන මොකවත් නෙමෙයි. තව දෙයක්. වෙසක් අලුත් අවුරුද්ද ලඟම දාන එකත් මේකෙම කොටසක්. මොකද මේ ගැටේ ගහපු එකා දන්නව අවුරුදු ලඟ වෙසක් තිබ්බොත් වෙසක් වලට සූදානම් වෙන්න මිනිස්සුන්ට බෑ කියල. මේක පැහැදිලි කුහක කම. තමන්ට නැත්තම් තියන උන් හැමෝටම නැති වෙන්න ඕනෙ කියන හැඟීම.
    :yes::yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Faggot before you continue your petty rant listen, restaurants are registered businesses. If someone gets food poisoning, worst case scenario if someone dies from food poisoning, the restaurant owner can be held responsible. They have license that they need to maintain a certain standard to retain. Dansals on the other hand are not registered, not licensed, which means that if someone gets food poisoning there's no one to take any responsibility. Doesn't matter if it's free. Food poisoning can literally kill people. And not to mention it's a real hassle when these dickheads knock on your door asking for money.

    Bitches like you constantly complain about how Sri Lanka does not have proper standards and laws, and when the government tries to implement them, all you do is whine. Go fuck yourself
    hey ultra faggot. Where the hell that sywer cookers or kottu bass wear aprens and cooking caps. Read regulations on dansals first. If same regulations goes to sywer kada it would be acceptable and better for customer. I have never food poisoning after eating from a dansal in my 30 years of life. But had poisoning with sywer kada. People who has issues with dansal ,have never eaten from a dansal.
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    hey ultra faggot. Where the hell that sywer cookers or kottu bass where aprens and cooking caps. Read regulations on dansals first. If same regulations goes to sywer kada it would be acceptable and better for customer. I have never food poisoning after eating from a dansal in my 30 years of life. But had poisoning with sywer kada. People who has issues with dansal ,have never eated from a dansal.

    :yes:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    hey ultra faggot. Where the hell that sywer cookers or kottu bass where aprens and cooking caps. Read regulations on dansals first. If same regulations goes to sywer kada it would be acceptable and better for customer. I have never food poisoning after eating from a dansal in my 30 years of life. But had poisoning with sywer kada. People who has issues with dansal ,have never eaten from a dansal.

    :lol::lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    +Rep ,, :yes: