1. T

    Redmi Note 14 4G - Chrome stuck issues

    Ad blocker app tiyenawada hoda
  2. T

    මේ ආණ්ඩුව නිසා උඹලට තියන ප්‍රශ්න

    Mahajanayata wela tiyenne mey Ledata wena dey😁
  3. T

    Redmi Note 14 4G - Chrome stuck issues

    Eke Pic ekak nehe nikan Ash colors kotuwak. Oka aawama browser stuck 2.0.202.0.VNGMIXM Redmi 14 Update eka demme na Battery drain kiyala kiyana nisa
  4. T

    කලෙකට පස්සේ නිවුස් බලන්න උනා.. අඬනව යකෝ..

    100% True Tamage Gedarawath karaganna bari ekaa, Wathkam gana ahuwama thamange daruwa pawa Dena ekagen Citizens monawa pathannada..Daruwata humiliation karana kena Citizens rakin nehe😢
  5. T

    Redmi Note 14 browser stuck?

    Tama warranty tibey
  6. T

    Redmi Note 14 4G - Chrome stuck issues

    Mehema Chrome window eka stuck wela meda Squire ekak blank wage display wenne mokakdha awula? Memory? System? software? Data speed? Tama warranty period ------ Post added on 1758425329
  7. T

    Redmi Note 14 browser stuck?

    Mehema Chrome window eka stuck wela meda Squire ekak blank wage display wenne mokakdha awula? Memory? System? software? Data speed?
  8. T

    අපි දෙගොල්ලො, දෙගොල්ලොන්ට හොරු කියාගත්තා, අපිට වැරදුනා මිට්ටනි.....

    චීනෙන් ණයක් පොලියට අරන් පාරක් හදනවනම් ඒ ජනාදිපති කෙනෙක් නෙවෙ මුදලාලි කෙනෙක් - K.(කලින් ) Anura චීන ජනාදිපති ගෙන් බැගැපත්වෙල පොලියට ණයක් ඉල්ලුවා පාරක් පොඩ්ත්තක් හදාගන්න - D.(දැන්) Anura ----------- කවදාවත් හිතුවද මෙතුම Cheena Exim බැන්කුවෙන් ණය ගනී කියල😁
  9. T

    පොදුජන යුගය උදා වී අදට වසරයි

    ඉස්චුතියි ජනාධිපතිතුමණි !!! වසර ගත උනා - අපි සින්ගප්පූරුවෙ ගැට්ටටම ලන් උනා. පොත්වල නැති වියවසායක පාඩම් කියල දුන්නා. ඉස්පා ලමයි දෙතුන් දෙනෙක් හයර් කරල කොටහලු බිස්නස් එකක් කරල අම්බානිට උඩින් ‍යන සල්ලිකාරයෙක් වෙමි මා ☺️
  10. T

    බහාලුම් 323 මුදා හැරියේ රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ - කමිටු වාර්තාව

    As per TV videos and voice cuts available in the internet , forceful decision to release Containers was taken by Politicians. In many government systems, politicians, as elected representatives, are responsible for setting policy and making high-level critical decisions. These decisions are...
  11. T

    දුවගේ කොටහලු මගුලෙන් ගොඩගිය තාත්තෙක් !!

    Wasantha sir ge Viyawasayakathwa Class ekai, Hewage sir ge innovative Business Model class ekai goda dagattoth life goda
  12. T

    දවසකට බිත්තර තුනක්

    Machan koheda Hoda Chicken breast ganna tiyenne. Batteramulla,rajagiriya Matton kohomada...
  13. T

    දුවගේ කොටහලු මගුලෙන් ගොඩගිය තාත්තෙක් !!

    UNP, PP, mona business karayoda hyooo Mara business Model ne JVP dial wala tiyenne. Aththa tamai Niyama Viyawasayakayo nam megollo tamai Dilith la keley e Mona vitawasayakayoda happa...wasantha, Hewage be Viyawasayakayo ...happila balamu😂😂😂
  14. T

    සෙනසුරු අපල

    Plabiciti effect witara kiyanna
  15. T

    සෙනසුරු අපල

    Lagne kumba ethakota Moon kiyeda??? Maaraka wenne na Disturbing tamai

    No contents