ගිහින් හරියට දේවල් හෑන්ඩ් ඕවර් කරගන්න, එතකොට තේරෙනව. ඔහොම බලන්න බෑ මචන්. අවුලක් ආවොත් ඒ අවුල අහන්න, අපි සපෝට් එකක් දෙන්නම්. ඔතන අර තැනම නම් සතියෙන් අල්ලගන්න පුළුවන්, මුලදි කිසිම අළුත් දෙයක් කරන්න එපා. තියෙන දේවල් ට්‍රබල්ශූට් විතරක් කරන්න. පස්සෙ වැකේශන් ටයිම් කිට්ටුකරල ඔක්කොම ඔයාට කැමති විදියට...