1. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :frown::frown::frown: නෑ කාටද ලක්ෂ 13නේ ඒවා තියෙන්නෙ.............:rofl::rofl: අනික ඇතුලට ගියාම තව අමතර 1.5 වගේ ඕනෙ වෙයි. ඔය තියන මගුල් වලට වියදම් කරන්න අවුරුද්දකට...:baffled::baffled::baffled:
  2. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒක කියපු කැත:frown::frown:
  3. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මෙහෙ තියෙන්නෙ එච්චරයිනෙ :rofl::rofl::rofl:
  4. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයාට නම් අරයා හදලා දෙනවා ඇතිනෙ නේද?:P:P
  5. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දවල්ට කඩෙං කාපිය හැම දාම උයන්න ඕනෑ ඃ....................:rolleyes:
  6. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වැරදියටමනෙ තේරුම් ගන්නෙ.... වැරදි පැත්තෙන් නැගිටලා.... මෙට්ල් අහනව ද :lol::lol::lol::lol: නෑ මම දැං කැමති කෙනෙක්. ඒ කිවුව්වෙ සාමාන්යයෙන් හිතේ ඉමේජින් වෙච්ච. එයාව දැං ඔන්න අරගනිං... ආයි හම්බවෙන්නෙ නෑ වගේ එකක් ... කිවුවොත් රෙඩි නැතත් අරං එනවා...................:D:D
  7. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :lol::lol::lol: ඒ වගේ නැත්තම් අක්කාද විය හැක...........
  8. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    උලමො ඩේටා නෑ :angry::angry::angry:
  9. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ප්‍රොමෝට් :lol::lol::lol: අපි යමු බීඑම් :rolleyes::rolleyes:
  10. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අනික් ඒව එක්ක කියන එක මම දන්නෙ නෑ.. මම අනික්වා බලන්නෙත් නෑ....... ආපු දවස් වල නම් බැලුවා දැන් නම් මේක එපා වෙලා තියෙන්නෙ.......... ලංකාවේ තියෙන තාක්ෂනය ගැන කතා කලොත් ලංකාවෙ මිනිස්සු අලුත් දේ එකපාරට ගන්නෙ නෑ ... ඒක එයාලගෙ(නාලිකා, ආයතන) වරදක් . එයාලා පොඩි දෙයක් දීලා ලොකු ප්‍රොෆිට් හොයනවා ඒකයි...
  11. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    බෑ තාම නම් මම රෙඩි නෑ ............ :(:(:( හදිස්සි අවස්ථාවක් නම් හා :D:D:D
  12. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පිට්ටගෙ ලෙඩේ හැදිලා............:rofl:

    No contents