අනික් ඒව එක්ක කියන එක මම දන්නෙ නෑ.. මම අනික්වා බලන්නෙත් නෑ.......
ආපු දවස් වල නම් බැලුවා දැන් නම් මේක එපා වෙලා තියෙන්නෙ..........
ලංකාවේ තියෙන තාක්ෂනය ගැන කතා කලොත් ලංකාවෙ මිනිස්සු අලුත් දේ එකපාරට ගන්නෙ නෑ ... ඒක එයාලගෙ(නාලිකා, ආයතන) වරදක් . එයාලා පොඩි දෙයක් දීලා ලොකු ප්රොෆිට් හොයනවා ඒකයි...