1. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    කුකුල් කතාවක් එතන ලියල නැහැනෙ :rolleyes: කවුරුත් කවදහරි මැරෙන්නෙ නැතුව ජීවත් වුණොත් නාකි වෙනවනෙ :rofl:
  2. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    කොහෙද සිංදුවක් තියෙන්නෙ? :rolleyes:
  3. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මිලානවී ඇත වත මල හැකිලී රුදාව හන්දියෙ ඉවසනු බැරිවී කුදුවූ කොන්දෙන් නැගිටිනු නොහැකී මහලුයි මා දැන් මරණය ළංවී මතකය පොදි බැඳ සිතුවිලි ගිලුණී හදවත තවමත් පියුමකි පිපුනී ආලය ඇත මහ මෙරකට සිරවී තවමත් මා තනිකඩයෙකි සොඳුරී
  4. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ok මකල තියෙන්නෙ
  5. Malinga

    the love letter

    කවුරු හරි ඔයාට ලිවුව ලියුමක් නේද?
  6. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    වලියක්. මට බණිනව :rolleyes:
  7. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :no::no: කොහෙත් ම නෑ. තමන්ගෙ සහකාරයා ගැන නොහිතන තැන ආදරයක් නෑ. මං කියන්නෙ 100% පරාර්ථකාමීත්වයක් ගැන නෙමෙයි. ඔයා කියන ඔය ආදරය තුළත් පරාර්ථකාමීත්වය තියෙනව. උදාහරණයක් දෙන්නම්කො. දැන් අපි ආදරය කරන කෙනාගෙ සිතුම් පැතුම් ගැන හිතන්නෙ නැතුව අපි ගැනම විතරක් හිතුවොත් එතන ආදරයක් තියෙනව ද?
  8. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඒත ඒක ආදරය වෙන්නෙ නෑ. අනිත් එක තමයි ඒකට පැවැත්මත් අඩුයි. ආදරයේ තියෙන සුන්දරත්වය එතන නෑ. ජීවත් වුණත් නිකන් වානිජ අරමුණු වෙනුවෙන් ජීවත් වෙන්නෙ.
  9. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ආදරය ආත්මාර්තකාමීනම් ලබාගැනීම පහසුයි. පවත්වාගැනීම අපහසුයි. ආදරය පරාර්ථකාමීනම් ලබාගැනීම අපහසුයි පවත්වාගැනීම පහසයුයි.
  10. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ආදරයේ පදනම විශ්වාසය හා අවබෝධයයි. ආදරය ඇතිවීම හා ඇතිකරගැනීම ඉතා පහසු දෙයකි. නමුත් පවත්වාගැනීම ඉතාම අපහසුය.
  11. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    දැන් අතුරුදහන් කරල මොකක් ද කරන්නෙ? මැරි කරනව ද?:rofl:
  12. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔයාගෙ ආදරවන්ති කියන්නෙ වඳුරයි කියල ඔයා :rolleyes:
  13. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඒ කියන්නෙ මීට කලිනුත් ඔයා ගැහැණු ළමයි/ වයසක ගැහැණු අයවලුන් අතුරුදහන් කරල තියෙනව? :shocked:
  14. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ආදරේ වැඩිහින්ද නේද එහෙම කියන්නෙ? නැත්තම් පැනල වඳුරව කාලනෙ :rofl:
  15. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔය මායාවෙන් පවුල් කඩාකප්පල් නොවී තිබුණොත් ඇති. පවු අහිංසක බිරින්දෑවරු හා පෙම්වතියන් :dull:
  16. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    වෘක ධේනුවකට කුකුළෙක් බාරදුන්න වගේ තියෙයි :rofl: :rofl::rofl:
  17. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඉස්සෙල්ල කිවුව බාල අපරාද කරන්නෙ නැහැලු. දැන් කියනව සහෝදර ප්‍රේමයලු. ‍මොකක් හරි හොරයක් තියෙනව :rofl:
  18. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :rofl::rofl: :yes::yes: එහෙම මඩක් නෑ නේද? :rofl:
  19. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    දෙන්නගෙ ආදරේ වෑහෙනව :rofl:
  20. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    බැඳපු නාකින්ටත් තියෙන විසේ :rofl::rofl:

    No contents