1. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    දැන් එතකොට Flash Light එකක් ද එයා හොයනව කියන්නෙ? :rofl:
  2. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    bulb ekak thiyenava kiyala ehenum me Sayu kivve dan kalin thread eke? :rolleyes:
  3. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ela ela Thanks :D thaama ithin vada karanne nahane
  4. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    දැන් හිනාවෙලා විචී මහත් වෙයිද දන්නෙ නෑ :rofl:
  5. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එළ එළ මං මේ Enchanted වලට ඕන ඒව කර කර ඉන්න කොටනෙ වැඩේ ලෙඩේ වුණේ :rofl:
  6. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අර එයාගෙ කෙනාගෙ නමත් හොයාගත්ත ද? එයා අපිට සද්ධයක් දානව කියල තිබුණනෙ :dull:
  7. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඒක නෙමෙයි කෝ සර්වර් එක වැඩ නැහැනෙ :rolleyes:
  8. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔයාගෙ CID පාරට අනුව තව මොනා ද එළිවුණේ? :P
  9. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :rolleyes: ඒකත් එහෙම ද?
  10. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එළ එළ. එයාව ආදරෙන් බලාගත්තොත් ඉබේ ම එයා ඔයාට ආලෝකය වෙයි
  11. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :rolleyes: ඒ කියන්නෙ සහකාරියක් නෙමෙයි වැඩකාරියක් ගන්නෙ? :no::dull:
  12. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    දැන් මෙතන කට්ටිය ගැහැණු ළමයි සෙට්කරගන්න ද හදන්නෙ?
  13. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ane manda oyaanum. :P ethana daala thibune කිවුවොත් kiyala :P oyaanum inne me looke namai :rofl: :rofl::rofl::yes:
  14. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මං 1000 කිවුවොත් 1 ඔයා ඕක දායි. ඒත් ගැහැණු ළමයෙක් 1000 කිවුවොත් 999 කටම ඔයා ඕක දානව :rofl:
  15. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    Romeo: I am thinking about you. Juliet: I always think about you. Romeo: I hope one day we can be together! Juliet: That’s my dream!! ඔහොමලු කිවුවෙ. ඔතනට වෙනකන් හරිම ආදරනීයයි ලු. ඊට පස්සෙ තමයි අවුල :rofl:
  16. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මට මෙන් වෙන හිතකට ඔයා ආදරෙ ඇත්නම් ඒ ආදරෙ මගේ පෙමට වැඩිය දැනෙනව නම් ඔහුගේ ළඟ මටත් වඩා ඔයාට සෙනෙහස ඇත්නම් ඔබට හොඳක් වෙන්න සිතා මං තනිව ම ඉන්නම් ගැල්ක්සීස් නායක අජිත් පෙරේරාගේ සිංදුවක කොටසකි. :P
  17. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔය සිංදුවක කෑල්ලක්නෙ :P ඕව තහනම් නැතුව ඇති
  18. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    බීට් එක හොඳයි. මික්ස් එකත් හොඳයි. හැබැයි අවුලකට තියෙන්නෙ ඒ සිංදුව සෑඩ් එකක්. ඉතින් වෙන සිංදුවක් ගත්තනම් ඕක ඔයිට වඩා සාර්ථකයි.
  19. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    youtube tag eka athule daanna. oyaa eliye daala thiyenne
  20. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අපේ මකුණ මල්ලි. වෙන කවුද :rolleyes: එතකොට මොකේ ද කවි තහනම් නැත්තෙ? අවුලක් නෑ මට කවි ලියන්න බැරි නිසා මං ලියන කිසිවක් කවි වෙන්නෙ නැහැනෙ :baffled::dull:

    No contents