1. kmc madushan

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    අපරාදේ චාන්ස් එක දැන් ඔය පොඩි එකා අවුට් කරනවා බොරු
  2. kmc madushan

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    සංගත් ආතල් දෙනවා නේ හිටපු ගමන්
  3. kmc madushan

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    පොඩි එකා ඇවිත් ඒ පාර
  4. kmc madushan

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    අති යාන්තම් කොහොම හරි අල්ලා ගත්තා
  5. kmc madushan

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    මල පනින එක සාදාරනයි බන් :angry::angry:
  6. kmc madushan

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ඔව් බන් මෙච්චර කාලයක් සෙල්ලම් කරලා නවසීලනතයේ Condition වලට හුරු වෙලා නෑ නේ මුන්
  7. kmc madushan

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ඔව් ඒත් කාලයක් යයි
  8. kmc madushan

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ගහන්න බැරි කමක් නෑ බන් පිච් එක හොදයි බැටින් වලට පිට්ටනිය පොඩියි එත් ලොකු ලකුණු ගානක් හබාගෙන යනකොට අපේ උ න් ගොන් ශෝට් වලට ගිහිල්ලා අවුට් වෙනවා ඉක්මනට :sorry:
  9. kmc madushan

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    කොහොම හිටිය ටිම් එකකටද බන් මෙහෙම වෙලා තියෙන්නේ :sorry: දැන් Bangala ZIm ගානට වැටිලා තියෙන්නේ උන් අපිට වැඩිය හොදයි දැන් :sorry: හිතපන් දැන් මෙහෙම නම් මහේල සංගා එහෙම ගියාම කොහොම වෙයි ද :sorry: SL Cricket වල අවසානය ද :sorry:
  10. kmc madushan

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    යන විදිහට මුන් 400 ක් වත් ගහනවා තිරිමන්න ලා දිමුත් ලා වගේ උන් එකක්ක කොහොමද බන් ඒ වගේ ලකුණු ගානක් fellow කරන් යන්නේ :sorry:
  11. kmc madushan

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    මෙහෙම World cup ගහන්න පුලුවන් ද මචංලා :(
  12. kmc madushan

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    malingaya Fit na 100% Dilshan 100% Fit na oya sellam karata Lankmaluth ehama wenna athi

    No contents