:lol::lol::lol: දන්නේ නැත්නම් කට වහන් ඉඳපන් බන්... ඇයි උඹට පොටෝ එකක් ගහලා මෙතන දාන්න ඕනිද???:lol: උඹ මේ ලෝකෙද ඉන්නේ????:eek: යකෝ මගේ හොඳම යාළුවගේ ගෙදර බණ කියන්න අර අමිතා නන්දද කවුද කියල කෙනෙක් ඉන්නේ.... අන්න එයා 25000ක් ගත්තා.ආවෙත් එසේ මෙසේ වාහනේක නෙමේ.... මචන් මනසින් හිතපන්.සිවුරු පොරව ගත්ත...