නිවැරදියි....
මාලිංග මේ ආබාධය නිසා කලිනුත් රෙස්ට් කරලා තුබුනා.
ටෙස්ට් වල මහන්සිය වැඩි නිසා එයාගේ දනහිස් ආබාධය තවත් වැඩි වෙන්න පුලුවන්.
අන්තිමට ODI වගෙම T20 වලදිත් මාලිංගගේ සේවය නැති වෙනවට වඩා
ටෙස්ට් වලින් අයින් වෙන්න අරං තියෙන තීරණය හොඳයි.
IPL සල්ලි නිසා මෙහෙම කලා කියන එක ඉරිසියාවට මෝඩයෝ කියන...