ඔවු බොහෝ දුරට. ගෝටා තමා අපි වෙනුවෙන් අපි කියන වැඩසටහනින් හමුදාවට කොල්ලො ගන්න මූලිකත්වය ගත්තෙ. ගෝටා තමා ආමි, නේවි, එයාපෝස් කියන ආයතන තුන එකතු කරල එක යුනිට් එතත් විදියට වැඩ කරන්න හැදුවෙ. ඉස්සර අන්තිම යුද්ධ කාලෙ ආමි එකේ උන් කිවුවෙ "ඉස්සරහට ගිහින් මැරැනට කමක් නැහැ චොපර් එකෙන් ඇවිත් බොඩිය අරන්...