1. Dinushasankalpa

    ෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

    දිනලා නේද ත්‍රෙඩ් එක දාපු ගමන්ම.. එළකිරි ජයවේවා
  2. Dinushasankalpa

    මටත් හොරා තවත් හිතක් පතනවාද.....

    තෙද බල ඇති කඳ සුරිඳුනි! ඔබගේ නාමය විකුණමින් මුදල් වාසි අරමුණූ කොට බොරු බේගල් ඇඳ බා අහිංසකයන් රවටන බඩියාට පුංචි දඩුවමක් හරි ලැබේවා.මුගේ බොරු අසා අද දින ඔබව සියැසින් දැක ගැනීමේ අදහසින් කතරගම යන සියළු අහිංසක මෝඩ ජනතාවට ආරක්ෂාව සලසනු මැනවි
  3. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ආදරේ හිතෙනවා නේහ්..:love::love: කොහොමද බැටරි යූසේජ් එක ?
  4. Dinushasankalpa

    ෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

    අඩෝ නැකතටම දැම්මා නේද උඹ ත්‍රෙඩ් එක :D :lol:
  5. Dinushasankalpa

    ෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

    මේ පාර සීරියස් එකම දිනන්න අපේ සිංහ පෝතකයන්ට සුභ පැතුම්..! :cool::cool:
  6. Dinushasankalpa

    Problem 18+

    empty layer eka kselect wela yako :rofl:
  7. Dinushasankalpa

    2014 Jul 31 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :dull: ගොඩක් නෑ :sorry:
  8. Dinushasankalpa

    විශාකා vs නාමල්

    කුවෙට් ජංගි හොරා :rofl:
  9. Dinushasankalpa

    2014 Jul 31 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මරණ 3ක් ඇති මිනිසෙක් පැණි කෑය... ඒ කිව්වෙ ටාස්ක් බාර් එකේ මිනිමයිස් වෙලා තියෙන "ජෆඨශක" එකක් :rofl:
  10. Dinushasankalpa

    Android held record-breaking 84.6% of the market Windows Phone drops down

    :D ඇන්ඩ්‍රොයිඩ් නැගලා යනවා වගේ නෙහ්... අපි නං මාරු උනා වින්ඩෝස් වලට.. කලින් ඇන්ඩ්‍රොයිඩ් එකක් තිබුනා... කොයි ෆෝන් එකත් හොදා.. අපිට ඕන කරන වැඩ ටික ඒකෙං කෙරෙනවා නං
  11. Dinushasankalpa

    විශාකා vs නාමල්

    රෙදි කුවෙට් :rofl:
  12. Dinushasankalpa

    විශාකා vs නාමල්

    උම්මා උම්මා ඕනෙ කියලා ද කියලා තියෙන්නෙ :baffled::baffled:

    No contents