මේක නම් මරිසියක් නෙමෙයි නිකන් අද වෙච්ච පොඩි සිද්දියක් නිසා මතක් උන දෙයක් ලියන්නෙ:dull:
මෙහෙමයි මීට අවුරුදු 5-6කට කලින්(වෙන්න ඔනෙ)මතකයක් නැ A/L එක්සැම් වලට ඔන්න මෙන්න තිබියදි කස්ටිය විකාරෙන් පාඩම් කරනවා නෙ:baffled:
මගෙ යාලුවෙක්ගෙ ගෙවල් කිට්ටුව ඔන්න ඔහොම කෙල්ලො 4-5 දෙනෙක් රැට වැඩ(වැඩ කිව්වෙ...