එහෙම අවුලක් නෑ මචං, කරන්න පටන් ගනින්, අන්තිම අවුරුද්දේ SLIIT එකෙන් letter එකක් ගනින් උබ sliitඑකෙන් degree එකක් කරනවා ඒ නිසා bank loan එකක් apply කරනව කියල, මතක විදියට NDBඑකෙන් student loans offer කරනව ලේසියෙන්ම, උබ කොමත් 3rd year වෙද්දී internship දාන්න ඕනි බන්, නැත්නම් ඉතින් කරන degree එකෙනුත්...