1. ela_eluwa120

    ~.: උල්කාපාත වර්ෂාව :.~ (17/11/2009 - 18/11/2009)

    Thanks for the news Brother:):)
  2. ela_eluwa120

    බුදු දහම, ශීලය, සිල් පද, සතුන් නො මැරීම, මස් ක&#3537

    මම ඒ බවක් දැන හිටියෙ නෑ...:) නඩත්තු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමි..:):yes:
  3. ela_eluwa120

    (For Budidhists) බමුණං සරණං ගච්ඡාමි....!!!

    බොහොම ස්තූතියි..තොරතුරු ලබාදීමට..:) මම සම්බන්ධ වෙන්නම්..:)
  4. ela_eluwa120

    බුදු දහම, ශීලය, සිල් පද, සතුන් නො මැරීම, මස් ක&#3537

    ඒ ලිපිගොනුව මහමෙවුනා වෙබ් අඩවියේ තියන බව දැන සිටියේ නෑ..මට ඒක හම්බවුනේ ධම්මමෙඩිසින් බ්ලොග් එකෙන්..බුදුසුවද කියලා අඩවියකට තමයි ලින්ක් කරලා තිබුනෙ..ඒ ලින්ක් එක වැඩ කරන් නෑ... http://budusuwanda.org/Amadahara/Publications/Nirmansha_Prashnaya.pdf
  5. ela_eluwa120

    බුදු දහම, ශීලය, සිල් පද, සතුන් නො මැරීම, මස් ක&#3537

    රස තෘෂ්ණාව කිව්වම ඒක වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම තණ්හාව..ඉතිං ඔය තණ්හාව නිසා කාමඡ්ඡන්ද නීවරණය ඇතිවෙනවා...නිර්වාණය සුනංගු වෙනවා.. අනික එළවළු කෑවත් මස් කෑවත් ඕවා කෙළ එක්ක කළවම් වෙලා මිශ්‍ර වෙලා ඇග ඇතුලට යන්නෙ නිකං බලු වමනයක් වගෙ..:eek::eek: අනික රස දැනෙන්නේ දිවේ සෛල මත කෑම වල තියෙන අංශු තැන්පත්...
  6. ela_eluwa120

    බුදු දහම, ශීලය, සිල් පද, සතුන් නො මැරීම, මස් ක&#3537

    I would like to add something.. 109 pages PDF by Ven. Kiribathgoda Knanananda on vegetarianism vs killing animals..:) http://rapidshare.com/files/30722462...hnaya.pdf.html Special thanks to llrajitha for uploading this file.:)
  7. ela_eluwa120

    බුදු දහම, ශීලය, සිල් පද, සතුන් නො මැරීම, මස් ක&#3537

    බොහොම ස්තූතියි...දැන් හරි..:) තෙරුවන් සරණයි! හුගක් පින්...:)
  8. ela_eluwa120

    මාංශ භා නිර්මාංශ ආභාර Must read it And Undesrtand

    When conducting an experiment it is a necessity to consider all the possible aspects.:)
  9. ela_eluwa120

    (For Budidhists) බමුණං සරණං ගච්ඡාමි....!!!

    ප්‍රමාද වෙන්න එපා තවත් නම්. තේරුම් ගන්න..... හැම ආගමකම කියන්නෙ එකම දේ නෙවෙයි. මේක සසර දුකට වැටුනු සත්වයා එයින් මුදවන දහමක්. පුහු කාමයන්ට වලට වසඟ වෙලා රුපියල් සත වලට යට වෙලා තමුන් සරණ ගිය උතුම් තිසරණය, ඒ අකාලික වූ ධර්මය, ඒ විජ්ජාඡරණ වූ ශාස්තෲන් වහන්සේව පවා දෙන්න එපා. අප්‍රමාදීව ධර්මයටම පැමිණෙන්න...
  10. ela_eluwa120

    (For Budidhists) බමුණං සරණං ගච්ඡාමි....!!!

    අපි බුදුන්, දහම්, සඟුන් සරණ ගිය බෞද්ධයො. බුදු වරයෙක් දේශනා කරන්නේ දුකින් නිදහස් වන දහමක්. දුකින් නිදහස් වන මාර්ගයක්. ඒ අංග අටකින් යුතු උතුම් මාර්ගයේ පළවෙනි අංගය 'සම්මා දිට්ඨිය'...... නමුත් මේ බෞද්ධයන්ට නැති වුනෙත් ඒකමයි. මුළම වැරදිලා..... "ඇරඹුම ම වරදක් වෙලා...." ඉතින් ඉතුරු හරිය ගැන කවර...
  11. ela_eluwa120

    (For Budidhists) බමුණං සරණං ගච්ඡාමි....!!!

    කාලෙන් කාලෙට ලංකාවට ආක්‍රමණ ආවා. සංක්‍රමණත් ආවා. දේශපාලන, සමාජයීය, සංස්කෘතික හා ආධ්‍යාත්මීය වශයෙන්. ලංකා ඉතිහාසයේ මේ අතරින් රන් අකුරින් සනිටුහන් වෙන්නේ 'මහින්දාගමනය' නෙ. රත්තරං වුනත් කාලයක් පාවිච්චි නොකර තිබුනහම දුර්වර්ණ වෙනව. දක්ෂ රන් කරුවන් ඒවා කාලයෙන් කාලෙට සුද්ද කරල ගන්න ඕනි එහෙම වෙනකොට...
  12. ela_eluwa120

    (For Budidhists) බමුණං සරණං ගච්ඡාමි....!!!

    දරුවෙක් මව් කුසකට එන්න කරුණු 3ක් සිද්ධ වෙන්න ඕන. 1. ඍතු වෙන කාන්තාවක් ඉන්න ඕනි..... 2. එම කාන්තාව පුරුෂයෙක් එක්ක එකතු වෙන්න ඕනි...... 3. ගන්ධබ්බයෙක් පැමිණෙන්න ඕනි..... මේ කරණු 3න් එකක්වත් සිද්ධ වෙන්නෙ නැකතට ද? අඩු ගානෙ අපි ඉපදුනේ වත් නැකැත් බලලද....? හැබැයි එහෙම උපන් දරුවට නම් තියන්නෙ නැකතට...
  13. ela_eluwa120

    (For Budidhists) බමුණං සරණං ගච්ඡාමි....!!!

    (For Budidhists) බමුණං සරණං ගච්ඡාමි....!!! “බමුණං සරණං ගච්ඡාමි”….. අහල තියෙන දේට වඩා වචනෙ ටිකක් නුහුරුයි වගේ නේද? එහෙම හිතුනට, දැනුනට ඕක තමා අද ඊනියා බෞද්ධයන්ගේ ආගම..... බමුණු ආගම (තොප්පිය හරි අය පමණක් දාගනිත්වා). හැබැයි ඉතින් අපි නම් හත්මුතු පරම්පරාවක්ම බෞද්ධ. මාන්නක්කාරකමට කියන්නෙ නම්...
  14. ela_eluwa120

    ගොලුබෙල්ලො....Snails..

    ow...atikukulage main diet eka thamai golubello...:)
  15. ela_eluwa120

    Howmany People.....here...

    elazzz...:D
  16. ela_eluwa120

    Upekshawa

    :yes::yes:

    No contents