අයි.පී.එල් නිසා ලෝකේ අනික් ක්‍රීඩකයන් වගේම ඉන්දියන් ක්‍රීඩකයන්ගේ හැකියාවනුත් එලියට එනවා.
බලන්න සමහර කට්ටිය ඉන්නවා හැංගිලා වගෙ....
එයාලගෙ දක්ෂකම් ලෝකෙටම එලි දැක්වෙනවා.
ඊටත් වඩා රටවල් අතරෙ මැච් වලදි මරාගන්න වගේ හිටිය අය
අයි.පී.එල් එකේදි සමගියෙන් ඉන්න හැටි බලන්නත් ලස්සනයි...