දුක් වෙන්න එපා බ්‍රෝ...
ඒ අන්තිම ලෝක කුසලානයවත්....
අපි පැරදුනු පලමු වතාවවත් නෙවෙයි....
දෝනි ගෙ නමවත් නැති ලොකයේ දක්ෂතමයන්ගේ කණ්ඩායමේ නායකයා කවුද....අපෙ සංගා.....
සංගා එක්ක මහේල,ඩිල්ෂාන් සහ මුරලිත් ඉන්නව...
2015 වෙනකං ....ඔහොම යමු මල්ලි....
ඔය කඳුළු, සතුටු කඳුළු නොවුන එක අපි හැමෝටම දුකක්...