මම දන්න තරමින් බෞද්ධ සාහිත්‍යෙය් විස්තර කැරෙන මාරයා දිව්‍ය පුත්‍ර යෙක්. ඔහු ගේ සම්පූර්ණ නම වෙන්නේ වසවර්ති මාර දිව්‍ය පුත්‍ර. හාදය තමා පරිනිම්මිත වසවර්තිය කියල හදුන්වන දිව්‍ය ලෝකයට අධිපති. මේ හාදයා දස බිම්බරක්, ඒ කියන්නේ ට්‍රිලියන 10ක සේනාවක්-ආර්මි එකක් ඉන්න බුවෙක්. පොරට ඉන්නව ලු ඇතෙක්, හොඩ පහක්...