කොහොමටවත් නෑ......:no:උඹ වාහනයක් ඉරි දෙක කපල ඉස්සර කරල රිමාන්ඩ් කරලාට ඔය කිසිම සම්බුවක් වදින්නේ නෑ.
රේප් කේස්, පීඩො කේස්, මර්ඩර් කේස් වලට තමා නිලට නිලේ නිල් වෙන්න දෙන්නේ...
බොරු කිව්වට වැඩක් නෑ මොකද පස්සේ ආරංචි වුනොත් සම්බුව ඩබල්.....
උඹට මතකද අර බදින්න ඕන්න මෙන්න කියල හිටිය ගෑනු දරුවෙක්...