සඳරු කල්හාර කියන සමහර දේවල් ඇත්තක් නැතුවම නෙමෙයි. ඉස්සර සමහර ආගම් නිර්මානය වුනේ මිනිස්සුන්ව පාගල තියාගන්න. ඒවගේ ආගම් පිටිපස්සෙ ඉන්නෙ හුඟක් වෙලාවට දේශපාලකයො. කාල් මාක්ස් වුනත් ඔය ගැන හරියට කියල තියෙනව.
හැබැයි බුද්ධාගම කියල දෙයක් නැහැ. තියෙන්නෙ බෞද්ධ දර්ශනයක් විතරයි. බෞද්ධ දර්ශනය ආගමක් බවට පත්...