මට පේන විදියට තියෙන්නෙ මෙන්න මේවගේ දෙයක් ඔය කියන අති දාවන කාරී කාමභෝගී ජීවන රටාව නිසා මිනිස්සු මේ වගේ දේවල් වලට යොමුවෙන්න පුලුවන්. ඒත් ඒකට නැගෙනහිර බටහිර කතාව අදාල නැහැ. බටහිර අපිට හිතන්නවත් බැරි තරම් දියුනු සංස්කෘතීන් තියෙන රටවල් තියෙනව.අනිත් අතට නැගෙනහිර රටවල් ගත්තම ඉන්දියාව ලංකාව වගේ දකුනු...