1. Gingy

    WagonR සහ `හයිබ්‍රිඩ් හිඟන්නන් අපට එපා, ඉන්දියාව කියයි

    ගෝට් චීස් කන අය ගනී බන් අපි බූමිතෙල් දාල හරි දුවාගමු. අඩේ යාපනේ වාහන තාම තියේ බුමිතෙල් කන්වර්ට්, පරන හිල්මන්, ඔක්ස්ෆර්ඩ් එහෙම
  2. Gingy

    අලුතෙන්ම ලංකාවට එන Maruti Alto K10 Std කාර් එක කියක් වෙයිද ?

    හැබැයි පරණ ලදරං වලට වඩා මේකක් ගන්න එක ප්‍රැක්ටිකල්
  3. Gingy

    WagonR සහ `හයිබ්‍රිඩ් හිඟන්නන් අපට එපා, ඉන්දියාව කියයි

    Q2 runs with normal fuel, used one for couple of weeks in qatar. Normal ආදි petrol thamai gahuwe.
  4. Gingy

    මිටි මිනිස්සු එකතුවී ගල්කිස්සේදී වාහන සෝදලා

    පොඩි කථාවක් මතක් උනා මිට්ටෝ...
  5. Gingy

    මේ බයික් දෙකෙන් හොඳම මොකක්ද? හෙට ගන්න

    මට නම් BDX 8876` එක හොඳයි වගේ ------ Post added on 1718120017
  6. Gingy

    Looking for personal loan Guarantor

    පොර ඇපේට අත්සන් කරන්න, ණය ගන්න පොරක් හොයල තියෙන්නෙ
  7. Gingy

    ජීවිතේට කෙල්ලෙක් ඉඳල නැති උන්

    thama job ekak hoyanawa nam part time opportunity ekak thiyenawa. SSE
  8. Gingy

    Looking for personal loan Guarantor

    දේපල හෝ වාහන ඇප මත ගැරන්ටර් අත්සන් කරන්න පුළුවන්, ඇප වටිනාකමෙන් 70%කට වඩා අඩු වෙන්න ඕන ණය මුදල.
  9. Gingy

    WagonR සහ `හයිබ්‍රිඩ් හිඟන්නන් අපට එපා, ඉන්දියාව කියයි

    දැන් ඉතින් සොන්නලු ගාව තියෙන නමසිය ගණන් වල ශ්‍රී නම්බර් ඉක්මන් එකේ දාවි ඔන්ලි පම්ප්ඩ් 100 ඔක්ටේන් කියල. යකෝ ලඟදි මම දැක්ක 19- ඇකෝඩ් එකක් දාල 95 විතරයි ගැහුවෙ කියල. ඒකෙ පෙනුමෙ හැටියට 95 නෙමෙයි හෙණ විතරයි ගහල නැත්තෙ
  10. Gingy

    WagonR සහ `හයිබ්‍රිඩ් හිඟන්නන් අපට එපා, ඉන්දියාව කියයි

    මේ රේටඩ් වාහන ඇත්තටම තියෙනවද?
  11. Gingy

    Elakiri t-shirt ekak gahamuda?

    එහෙනම් ටික කලකින් බායි කියන්න වේවි වගේ. ඔව් ඉතින් ඇඩුත් නැතුව රෙවනිව් නැතුව මේක තියන් ඉඳල වැඩකුත් නෑනෙ. .lk එකත් නෑ නේද ජීවිතෙන් බාගෙකට කිට්ටුවෙන්න දිනපතා ආව ගිය තැන අන්තිම කාලෙ කියල පේනකොට මොකක්ද වගේ. තාප්පවල ස්ප්‍රේපේන්ට්, සින්දු මැද එලකිරි.කොම්, වලි, අලගු, ආතල්, මීටප් මතක් උනා. ආවොත් යා...
  12. Gingy

    Elakiri t-shirt ekak gahamuda?

    Ehenam pen ekak hari condom hari gahamu. Expose wenne na neh
  13. Gingy

    Elakiri t-shirt ekak gahamuda?

    එජකුලේට මේක තමයි හරි. පිට එකෙක් වත් දන්නෙ නෑනෙ
  14. Gingy

    Elakiri t-shirt ekak gahamuda?

    මේකට යුනීක් එකක් ආවනම් හරි කුකුළනේ ලින්ක් එක කෝ පොඩි කතාවක් මතක් උනා මිට්ටො #මන්නෙ #එබුසෙ පොටෝ නැතුව බෑ අතට අරන් ඉන්නෙ තොපිට කොයින්ද මේව #අඟල්9 #අඟල්6 අඩු කුලේ වයිබ් එක අපි රඳල

    No contents