මිලි මිට්ටො:rofl:
ඔව් 20න් පස්සෙ නම් වැඩි බලාපොරොත්තු හොද නැ:dull: 18 වෙනකොට බාර් ගහන්න බයිසිකල් පදින්න එහෙම පුලුව්න උනා නම් උස යනවා:rofl:
මගුලක් කතා කරනවා ලංකාවෙ එවුන්ගෙ සාමන්‍ය උස තමයි ඔය ඔයිට වැඩි වෙන්නම ඔනෙ නැ බන් :no:
මම දන්න ගොඩක් එවුන් ඉන්නෙ 160cm අතර දැන් කොහොමත් ලංකාවෙ ඉපදෙන එවුන්...