SriLankan Airlines to start nonstop flights to Melbourne
ඔන්න එල නිවුස් එකක් ගෙනවා :D SriLankan Airline 2015 November 2 දා ඉදන් Colombo >> Melbourne Direct fly කරන්න හදන්නේ සතියකට ගමන්වාර 4 ක් බැගින් සෑම Mondays, Thursdays, Fridays Saturday, දින වල Colombo සිට Melbourne දක්වා පියාසර...