ශ‍්‍රී ලංකන් යානයක් හදිසියේ ගොඩබායි
ගුවන් මගියෙකුට හදිසි හෘදයාබාධයක් වැලඳීම හේතුවෙන් ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් ඉරානයේ ටෙහෙරාන් ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා තිබෙනවා.
එලෙස ගොඩබස්වා ඇත්තේ ප‍්‍රංශයේ පැරිස් නුවර බලා පියාසර කළ යූ.එල්. 563 දරන ගුවන් යානයයි. හෘදයාබාධයකට ලක්වූ ගුවන් මගියා...