මාලිමාවෙන් පාලිමන්ට් එකට රැල්ලට ගහන් ඇවිල්ල තියෙන්නෙ මරි මෝඩ රැලක්😂
ර් ර් රට හදන්න,,,අතහෝදන එකක් බොන එව්වො😁
අතහෝදන්න භෝජනාගාරෙන් අතහෝදන ජෝග්ගුවට දෙහි කෑල්ලක් දාල දුන්නම දෙහි කෑල්ලක් දාපු උනුවතුර ඒ බොන බීමක්ය කියල බීලා
පෙරේදා White paper ගැන සාකච්චා වෙනකොට white paper කියන්නෙ A4 photo copy...