ඉන්දියාව දිනයි....
දෙපැත්තෙම අඩු පාඩු තියෙනවා.ඒ උනාට හොඳ ගේම් එකක් බලාගන්න පුලුවන්.
ඉන්දියා ප්‍රේක්ෂකයන්ට නම් කප් එක නොදිනුවත් පක්කොන්ට ගහනවා නම් ඒ ඇති.
මේ පාර කප් එක දෙපාරක් දිනපු පලවෙනි ආසියානු රට හරි....
පලමු වතාවට කප් එක උස්සන රට හරි බිහිවේවි.
මම නම් කියන්නෙ අපිට තරම් චාන්ස් එකක් වෙන රටකට...