මැරෙන වෙලාව එනකං පස්ස හපාගෙන හරි ඉන්න එක තමයි හොදම ක්‍රමය.
වෙලාව ඇවිත් නැත්නම් අපි කියන එක ක්‍රමයක්වත් හරියන්නෙ නැත.
ට්‍රයි කරලා බලලා කෑලි එල්ලගෙන හරි ඉන්නම වෙනවා.....
ඊට වඩා හොඳ නැද්ද ටිකක් ජීවත් වෙලා බලන එක????????
මැරෙන්න ඉන්න එකාට පොල්ලෙන් ගැහුවා වගෙ නෙ....
මැරෙන්න ඉන්න එකාට ජීවත් වෙන්න...