1. AnGeLHuNteR

    වියදම

    ela
  2. AnGeLHuNteR

    අගමැති පත්වීම ව්‍යවස්ථා විරෝධීද?

    ඔව්. අනික පක්ෂ සේරටම ඇමතිකම් දුන්නොත් පාර්ලිමේන්තුව ඒකමතික වෙනව.
  3. AnGeLHuNteR

    දැන් ඉතින් මහමැතිවරනයකදි JVP දිනවමු

    මන්ත්‍රීදූර 20කට වැඩි ප්‍රමානයක් ලබාදෙමු
  4. AnGeLHuNteR

    අගමැති පත්වීම ව්‍යවස්ථා විරෝධීද?

    :lol: අගමැතිවරු පත්කරන්න බලය තියෙන්නෙ ජනාධිපතිතුමාට
  5. AnGeLHuNteR

    GoodBye Sir!!

    Hats off!!!
  6. AnGeLHuNteR

    ඇයිටීඇන් කටුසු චැනල්.

    මුලින්ම මේ ජඩ චැනල් දෙක සහමුලින්ම සුද්දකරන්න ඕන , කැ* වේසාවො. මම හන්සයට දාපු එකෙක්, ඒත් මේ දෙවල් පිලිගන්නෙ නැහැ. මුන් තමයි රටේ නායකයො විනාස කරන්නෙ. මුන්ගෙ ජඩ මාද්‍ය සන්ස්කෘතිය වෙනස් කරන්නෙ නැතුව රට හදන්න බැහැ:growl:
  7. AnGeLHuNteR

    මතය වෙනස් කර ගන්න...

    කුවේට් ඉන්න ඔටුවෙක්ට චන්දෙ නැතුව කිති කිති වගේලු. කියපු ගමන් මහින්ද චන්දයක් දුන්න:eek:

    No contents