1. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයා මැරීඩ් කියලා අමතකම වෙනවා ............:sorry: වයිෆ් මේක බලන්නෙ නැතිව්වෙයි කියලා පතනවා.....:lol::lol:
  2. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    බයිබලයෙ කුරානයේ පී ඩි එෆ් නැද්ද බං අපිට බලන්න ගන්න............
  3. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඇයි අපේ උන් ඇන්නා පැන්නා තියරියනෙ .. හැබැයි එහෙම එකකට අහුවුන දාට ... තමයි :sorry:
  4. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඈ යකෝ ලංකාවෙම උන් ට්‍රයි කරන එක අල්ලං බහුබූත කියවනවා.....:baffled::baffled:
  5. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මගෙ 130ට අඩුයි ..
  6. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් හැබැයි මෙයා ඉර හඳ දෙන ටයිප් එකට කතා කරන්න ඇති
  7. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් හැබයි නැත්තම් හසිනි වගේ කෙල්ලෙක් එක්ක ඉන්ස්ට එකේ ඉන්න වෙයි... ඇස් වලට කොටු දාං :rofl:
  8. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    උබ දිව හපපං :dull:
  9. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පුදුමයි..... එහෙනම් පොඩි කෙල්ලොමයි ඇත්තෙ :rolleyes::rolleyes:
  10. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කන්ටෑක් ඉල්ලා ගත්තද නැත්තම් කට්ටක් කන්න වෙනවා... තව දෙයක් බයට මුද්දක් දාගෙන. උබට බොරුවට බැදලා කිවුවා වෙන්නත් පුලුවම් ... පොඩ්ඩක් පස්සෙං ගිහිං බලපං හිරිහැරයක් නොවෙන්න ........
  11. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ආසා හිතෙයි නම් උස්සපං.... බැන්දට ගොඩක් වෙලාවට ඩිපෙන්ඩ් දාලා එන්න බදින්න ඇත්තෙ..... ට්‍රයි කරල බලපං ...............:yes::yes:
  12. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මේවා දකිද්දි නම් බෑ .....
  13. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මලු බබා ඔයානම් ඔයාගෙ ෆලොවිං ලිස්ට් එක කීයද හැබෑට 1K
  14. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙමයි එහෙමයි
  15. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයා කැමති ඔයාගෙ කොන්ඩෙ වගේ කැරලි තියන අයට නේද? ඩොඩෝ සදහා විශේෂයෙන්ම ගෙන එන කැරලි නංගා.....:rolleyes:
  16. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නම එවපම් මම මෙසේජ් කලා උදේ ඉදම් බලං ඉන්නෙ :rolleyes:

    No contents