:rolleyes:ඇයි යකො මහත් වෙන්න බොන්න පිටි එකක් ඇහුවම මුන් බයිලා කෙලිනවා නෙ බන්:P
මම එකපාරක් ඩොකෙක් ගෙන් ඇහුවා ඌ කියන්වා උබට පිස්සුද කොල්ලො මහත් උනාම දියවැඩියාවයි කොලොස්‍ර්ටොල් අරකයි මෙකයි කෙට්ටුවට හිටියම ලෙඩ අඩුයි කියලා එක ඇත්ත උනත් මට මහත් වෙන්න ඔනෙ නම් මොකද කරන්නෙ:dull: