මම නම් හොරර් එවත් බලනවා:nerd:හැබැයි අර කලින් කිව්ව සාදකත් තියෙන්න ඔනෙ ම්ස්ට්‍රි,ඇඩ්වෙන්චර්, වගෙ එවත් මරු:love: දැන් ටිකකට කලින් Raven බැලුවා:D අද කොල්ලෙක් ඇවිල්ලා ෆිල්ම්වගයක් දාල ගිහින් තිබුනා එකෙ Piranha 3DD තිබුනා දවල් බැලුවා මෙලො රහක් නැති ෆිල්ම් එකක් :dull:
ඔව් ටිකක් ඒ වගෙ රජා,ඇනා සහා...