මෙහෙමයි ඔය පාර දෙනකොට දුන්න අඩි ප්‍රමාණයට වඩා දෙන්න වෙනවට තමා ඔහොම කරන්න ඇත්තෙ.. පොඩි පාර වල එහෙම වාහන දෙකක් මාරු වෙන්න තරං ඉඩ දෙන්නෙ නෑ.. අඩි 6ක් දීලා ඇති පොඩ්ඩක් මැනලා බලන්න .. අනිත් එක වැටවල් වලට මුකුත් කරලා උන් පොලීසි ගියොත් උබටයි කරදරේ . මොකද අඩි තුන තියන්න ඕනෙ තාප්පයක් බදිනවා නම් තමා ...