අප මහා ශාන්ති නායකයානන් වහන්සේ දෙසූ පරිදි අපි කවුරුවත් මෙම ස්වභාවයට පත්වීමේ අවධානමෙන් මිදී නැහැ. මේ දරුවෝ පහුගිය ආත්ම වල දී ඕන තරම් කොටි පතියන් වෙලා ඉන්න ඇති. ඒත් අද ඒ කිසිවක් ඉතිරි වෙලා නෑ. ඒ පින ගෙවිල අවසන් වෙලා. ඔබත් මමත් මේ සසරේ මොන යම් හෝ පිනක් කල නිසා ැම් ජීවිතයේ දී තවමත් බඩගින්නක් නැතුව...