1. Dinushasankalpa

    2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දෙදෙනාම නවකයෝ උනාට.. තනු නිර්මාණය බොහෝම ලස්සනයි.. හිත නැලවෙනවා :yes::love::love:
  2. Dinushasankalpa

    2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දැක්කනෙ... ඒ ප්‍රහ්නෙ ඇහුවේ නැත්තං මේ විස්තර දැන ගන්න වෙන්නෙ නෑ.. බොහොම ස්තූතියි අයියෙ :D
  3. Dinushasankalpa

    2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :cool::cool: ඕවාට ටිකක් මත් වෙනවා නේද :baffled:
  4. Dinushasankalpa

    2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මට කියලා වැඩක් නෑ.. කිඹුලාට කියන්න ඒ සින්දුව හොයාගෙන අර මොකක්ද එකට දමලා ගහන්න කියලා
  5. Dinushasankalpa

    2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නෑ දැං දෙහි කපාගෙන ඇවිත් තියෙන්නෙ.. සෙල්ලං නෑ ‍:cool::cool::cool:
  6. Dinushasankalpa

    2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නෑ මේක පරණ යාළුකමක් :D
  7. Dinushasankalpa

    2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ දරා නෙත් අග දොවා සිත් මල ගොතනු මැන ළදුනේ සංසාර සිහිනේ වැහි පබළු යට රගමඩල මැත ඔබේ... දෑතේ තුරුළු වෙන්නට බිසෝ හැර ගිය ලසෝ රග හළ අමාවක අදුරේ... නොඑනු මැන ළදුනේ වඩින තුරු සද දුරින් ඉන්නම් තරු ඇදුරු පෙම් ගී අහන්නම් සොදුරු ඒ සද දියේ එන්නම්...
  8. Dinushasankalpa

    2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සංසාර සෙවනැල්ල ‍ලෙස ආ පතාලා.. සෘංගාර රස දෙන්න කලතා පෙරාලා...:cool::cool:
  9. Dinushasankalpa

    2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එහෙ තාම උච්ච වෙලා නැතුව ඇති. මොුදු වෙලා එද්දි කථා කරයි
  10. Dinushasankalpa

    2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පන්ඩිත් පද්මශ්‍රී කියලත් කෑල්ලතක් එනවද :dull::confused:
  11. Dinushasankalpa

    2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒ පාර නං තරි ලිදේද මන්දා :dull:
  12. Dinushasankalpa

    2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    උඹ මගේ හොද යාළුවෙක්.. හා නැද්ද :D
  13. Dinushasankalpa

    2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බඩාගෙ ලැප බැලුවොත් කාර් වල පොටෝ ගොඩායි :cool::rofl:

    No contents