මම සිල් බිඳ ගත්තෙ මුල් සිඳගත්තෙ කුසුමක් නිසා
හිත ගැස්සෙන තාලෙ අහුවුනා වාගෙ සුසුමක් නිසා
තහනම් ප්‍රේමෙන් දුක් වින්ඳෙ මානම්
බහදුන් නාමෙන් තනිවෙන්නෙ මානම්
පෑහෙනා මට පෙමක් නැතිකමින්
වෑහුනා උණු කඳුළැල් නෙතගින්
මම සිල් බිඳ ගත්තෙ මුල් සිඳගත්තෙ කුසුමක් නිසා
හිත ගැස්සෙන තාලෙ අහුවුනා වාගෙ සුසුමක් නිසා...