ඔබේ ලිපිය කියවන්න පටන් ගත්තම හිතට ආව දුක(බය )....
අවසානයෙදි නැති උනා.අපෙ පිහිටට දෙයක් තියෙනවා නේද කියලා.
අනුන්ට මෛත්‍රී කලාම ලැබෙනා ආනිසංස 11ක් ගැන මෙත්තානිසංස සූත්‍රයේ තියෙනවා.
සුවසේ නින්ද,අවධි වීම,නරක සිහින නොදැකීම,මිනිසුන් හට ප්‍රිය වීම,අමනුෂ්‍ය කරදර ඇති නොවීම,දෙවියන්ගෙන් පිහිට...